නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේදී ගෙවන මුදල් වැඩි කරයි


නීති විරෝධී ගිනි අවි ආයුධ සමග සැකකරුවන් අත්අඩංගුවට ගනු ලබන පොලිස් නිලධාරින් හා ඒ සඳහා සහාය වන පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමේ අරමුණින් ලබාදෙන ත්‍යාග මුදල්වල වටිනාකම වැඩි කිරීමට කටයුතු යොදා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව T 56 ගිනි අවියක් සම්බන්ධයෙන් රුපියල් 250000ක උපරිම මුදලක් ගෙවනු ලබයි.



Recommended Articles